Serial No සපයනු ලබන සේවාව සේවාව සැපයීමට ගතවන කාලය
01 මුල්වරට පුරවැසි හැදුනුම්පතක් සදහා නිර්දේශ කිරීම දින 05 යි
02 පළුදු වූ හෝ හැදුනුම්පතක අඩංගු කරුණු සංශෝධනය කිරීම සදහා නිර්දේශ ලබා දීම දින 05 යි
03 නැති වූ හැදුනුම්පතක් සදහා අනුපිටපතක් ලබා දීම සදහා නිර්දේශ ලබා දීම දින 05 යි
04 එක්දින සේවාව සදහා අයදුමපතක් යොමු කිරීම විනාඩි 15
05 ව්‍යාපාරයක් මුල්වරට ලියාපදිංචි කිරීම දින 01 යි
06 ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම දින 01 යි
07 ව්‍යාපාර නාමය අවලංගු කිරීම විනාඩි 20 යි
08 ආදායම් සහතිකයක් නිකුත් කිරීම විනාඩි 10 යි
09 වටිනාකම් සහතිකයක් ලබා ගැනීම විනාඩි 15 යි
10 සතුන් ප්‍රවාහන බලපත්‍රයක් ලබා දීම විනාඩි 20 යි
11 මී රා බලපත්‍රයක් නිකුත් කිරීම විනාඩි 20 යි
12 දැව හෙලීම් බලපත්‍රයක් ලබා දීම දින 05 යි
13 දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම දින 12 යි
14 වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම  
15 මෝටර් වාහන පැවරීම් කටයුතු විනාඩි 15 යි
16 බැංකු ණය මුදලක් ලබා ගැනීම සදහා දීමනා පත්‍රය ඇපයට තැබීමට අවසර දීම දින 03 යි
17 බලපත්‍ර/දීමනාපත්‍ර සහිත ඉඩමක් සදහා පසු අයිතිය නම් කිරීම දින 03 යි
18 දීමනාපත්‍ර ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අනුමැතිය ලබා දීම දින 03 යි
19 බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම දින 03 යි
20 බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩමක මුල් අයිතිය නම් කිරීම දින 03 යි
21 ජනාධිපති වෛද්‍යාධාර සදහා නිර්දේශ ලබාදීම දින 07 යි
22 රාජ්‍ය නොවන ස්වේච්චා සංවිධාන ලියාපදිංච් කිරීම දින 21
23 උප්පැන්න/විවාහ/මරණ සහතිකවල පිටපත් නිකුත් කිරීම විනාඩි 05 යි
24 කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම දින 14 යි
25 උප්පැන්න සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම දින 14

News & Events

02
Sep2021
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මැටි කර්මාන්තය...

Scroll To Top